ගුවන් යානයේදී හමුවූ කතක් දරුවෙක් දී පැන යයි

330


ගුවන් යනායේ දී හදුනාගත් කාන්තාවක කුඩා දරුවෙකු තමාට බලාගන්නදී පලා ගිය බවට පුද්ගලයෙකු කළුතර දකුණ පොලිසියට අද පැමිණිල්ලක් කර ඇත.
සන්ගාරම්ගේ එස් අප්පුහාමි නමැති කළුතර දකුණ , බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි අය විසින් කළ මෙම පැමිණිල්ලක් අනුව පොලිසිය මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

තමා වසර 11 ක් පමණ සෞදි අරාබියේ සේවය කර දිවයිනට එමින් සිටියදී එම ගුවන් යානයේම අවුරුදු 2 ක පිරිමි දරුවෙකු සමග පැමිණි කතක් හදුනාගත් බවත්, කටුනායක ගුවන් තොටුපලේදී ඇයටද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින් තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණ ඇති බවත් පැමිණිලිකරු සදහන් කර ඇතැයි පොලිසියට පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment