ගුවන් යානා 5ක් බද්දට ගැනීමේ සැලසුම වරදියි

572

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම පුද්ගලික අංශයට විකිණීමට රජය තීරණය කිරීම නිසා එහි පාලකයන් ඒ 330 ගුවන් යානා පහක් බද්දට ගැනීමට ක්‍රියාත්මක කළ සැලසුම ව්‍යර්ථ වී ඇත.

මෙම එයාර් බස් යානා පහ බද්දට ගැනීමේ ටෙන්ඩර් මාර්තු 27 දා කැඳවීමට තීරණය කර තිබිණි. දැනට භාවිත කරන එයාර් බස් යානා වසර 15ක් පැරණි බව දක්වමින් අලුතින් එයාර් බස් යානා පහ බද්දට ගැනීමට කඩිමුඩියේ සැලසුම් දියත් කර තිබිණි.

මේ සැලසුම ස්විස් ඒවියේෂන් වෙබ් අඩවිය හෙළිකර තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment