ගුවන් සේවා ගනුදෙනුව පරීක්‍ෂණ නිම වන තෙක් නිමල් සිරිපාල  ඇමැති ධුරයෙන් ඉවතට

183

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පෙරේදා (05දා) පාර්ලිමේන්තුවේදී නැගූ චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.

 පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment