ගෙදරටම එන්නත ඇවිත්

245

බස්නාහිර පළාතේ මෙතෙක් කොවිඞ් මර්දන එන්නත ලබාගෙන නොමැති වයෝවෘද්ධ පුද්ගලයන් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයනට ඔවුනගේ නිවෙස් වෙත ගොස් එන්නත් ලබාදීමේ විශේෂ ජංගම වැඩසටහනක් ශී‍්‍ර ලංකා යුද හමුදාව ඊයේ (12 දා* ආරම්භ කළේය.

 මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා යුද හමුදා වෛi බළකායේ වෛi නිලධාරී කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද විශේෂ ජංගම රථ 10 ක් ද යොදවා ඇතැයි ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ කොළඹ නගරයේ එය කි‍්‍රයාත්මක වූ අවස්ථාවක් ඡුායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – නිශාන් එස්. පි‍්‍රයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment