ගොඩ ගැසුණු මළ සිරුරු භූමදානයට

216

නාඳුනන මළ සිරුරු රැසක් පොලිස් මෘත ශරීරාගාරයේ බහාලූමක නාඳුනන මළ සිරුරු රැසක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට අයත් බහාලූමක වසර ගණනාවක් තිස්සේ තැන්පත් කර ඇත. මෙවැනි මළ සිරුරු නිසි නෛතික ක‍්‍රමවේද අනුගමනය කරමින් භූමදානය කරන ලෙසට අධිකරණය මගින් නියෝග කිරීමත් සමග ඒවා භූමදානය කිරීම සඳහා රැගෙන යෑමට පියවර

 ගන්නා අයුරු ඊයේ (10 දා* මෙසේ අපට දැකගත හැකිවිය.

ඡායාරූපය – නිශාන් එස්. පි‍්‍රයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment