ගොර්බචොව් අභාවප්‍රාප්ත වෙයි

521

රුසියාවේ පෙරොස්ත්‍රයිකා හෙවත් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නිර්මාතෘ හිටපු ජනපති මිකායෙල් ගොර්බචේව් අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවිය. මියයෑමට මසකට පෙර ඔහු රුසියානු මාධ්‍ය අමතා පැවසුවේ රුසියාව අරාජික වී ඇති බවයි.

වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිටි ගොර්බචේව්ගේ පෙරොස්ත්‍රයිකා ව්‍යාපාරය නිසා සෝවියට් සමූහාණ්ඩුවට අයත් ප්‍රාන්ත 75ක් රටවල් බවට පත්විය. ලැම්බියාව, එස්ටෝනියාව, ලිතුවේනියාව, අසර්බයිජාන්, ටජිකිස්තානය, උස්බෙකිස්තානය, යුක්රේනය බෙලරූස සහ ආර්මේනියාව යන ප්‍රාන්ත, රටවල් බවට ප්‍රකාශයට පත්විය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment