ගොවි විරෝධය එල්ලවූ පනත් 3 මෝදි අස්කර ගනී

93

වසරක පමණ කාලයක් මුළුල්ලේ ඉන්දීය ගොවීන්ගේ විරෝධයට පාත‍්‍රව තිබූ ගොවිතැන සම්බන්ධයෙන් රජය පනවා තිබූ නීති තුනක් ඉවත්කර ගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි විසින් ඉකුත් 19දා පියවර ගෙන තිබේ. එම පනත් සම්මත කිරීම ගැන තමා ජනතාවගෙන් සමාව යදින බව ද හෙතෙම කීවේය. මෙසේ ඉවත් කරගත් නීති හරහා පුද්ගලික අංශයට

ගොවිතැන් කටයුතු සඳහා අනවශ්‍ය ලෙස මැදිහත් වීමට අවස්ථාව සැලසෙන අතර එමගින් තම ආදායම අඩු වන බව පවසමින් දහස් සංඛ්‍යාත ගොවීන් පිරිසක් ඉකුත් වසරේ නොවැම්බර් 25 වැනිදා සිට ඉන්දියාවේ දිල්ලි අගනුවර දේශසීමාවන් අසල කඳවුරු බඳිමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වූහ.

කීර්ති වර්ණකුලසූරිය, ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment