ගොවීන්ට නොමිලේ කොම්පෝස්ට් පොහොර

310


කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද‍්‍රසේන මහතා පවසයි.එසේම නැනෝ පොහොර වැඩිපුර ආනයනය කිරීමටද අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment