ගොවීන්ට නොමිලේ ඩීසල් අද සිට

150


චීන රජය විසින් මෙරටට ලබාදුන් ඩීසල් තොගල වී ගොවීන් සඳහා නොමිලේ බෙදාහැරීමේ කටයුතු අද (09) සිට කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය කියා සිටී.

ජනාධිපතිගේ ඉල්ලීමක් මත මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව වෙනුවෙන් ඩීසල් ලීටර් මිලියන 10.06ක තොගයක් චීන රජය විසින් පරිත්‍යාග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment