ගොවීන්ට නොමිලේ ඩීසල්

178


අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට රජය විසින් නොමිලේ ලබා දෙන ඩීසල් සහනය අද සිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.ඒ සඳහා අදාල ටෝකන් පත් නිකුත් කර ඇතැයි ද සඳහන් කරයි. මෙම ඉන්ධන සහනය යටතේ හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හිමිවේ.
චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සදහා භාවිතා කිරීමට නොමිලයේ ඩීසල් ලීටර් මිලියන 6.98ක් පරිත්‍යාග කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment