ගෝටාගෝගමට කැරලි මර්ධනය එයි

543

ගෝල්ෆේස් හි පිහිටි ගෝටාගෝගම පරිශ‍්‍රයට කැරලි මර්ධන ඒකකයේ පොලිස් නිළධාරීන් සහ ට‍්‍රක් රථයක් පැමිණීම මත එහි උණුසුම් තත්ත්වයක් මතුවී ඇත.
කෙසේවෙතත් එහි සිටි උද්ඝෝෂකයන්ගේ බලවත් විරෝධය මත එම නිළධාරීන් ඉන් ඉවත්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment