ගෝටා ගෝ ගමත් කුඩු

596

අගමැතිට සහාය දැක්වීමට අරලිය ගහ මන්දිරයට පැමිණි පිරිස ගාලුමුවදොර පිහිටි ගොටා ගෝ ගමට ගොස් එහි කූඩාරම් සහ අට්ටාල කුඩු කර විනාශ කර දමමින් සිටී.
එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ජල ප‍්‍රහාර එල්ල කරයි
එම පිරිස මයිනා ගෝගම ද කඩා දැමීය.

advertistmentadvertistment
advertistmentadvertistment