ගෝඨාට අසුන දෙන්න සීතා සූදානම්

802

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන්නට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය. කෙසේ වෙතත් තවම එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර නැතැයි ද ඇය සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment