ගෝඨාට තායිලන්තයට යා හැකිද?

373

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට පැමිණීම සදහා දින 90 ක් සංචාරක වීසා ලබා දිය හැකි බව එරට විදේශ ඇමැති පවසයි.ඒ මහතා දේශපාලන රැකවරණ ඉල්ලා නැතැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment