ගෝඨාට තායිලන්ත අගමැතිගේ ප්‍රතිචාරය

458

තායිලන්ත රජය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට පැමිණීමට අවසර ලබාදීමට එකගතාවය පළ කර ඇත.ඒ බව එරට අගමැති මධ්‍ය වෙත ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment