ගෝඨාභය අත්අඩංගුවට ගන්නලු

210

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනුකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment