ගෝඨාභය දිවයිනට…

492

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය පසුගිය 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ.

ගෝඨාභය දිවයිනට...

ඔවුන් සිංගප්පූරු ගුවන් සේවයේ එස්. කිව්. – 468 දරන ගුවන් යානයෙන් එදින මධ්‍යම රාත්‍රී 11.47 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට මැති ඇමැතිවරු පිරිසක් ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔවුන් ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.

ගුවන්තොටුපළ- ටී. කේ. ජී. කපිල
 

advertistmentadvertistment
advertistmentadvertistment