ගෝඨාභය 11 දා දිවයිනට

8470

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අගොස්තු 11 දා පමණ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණීමට නියමිතය.

කටුනායක ගුවන්තොටුපළේදී හිටපු ජනාධිපතිවරයාට දැඩි ආරක්‍ෂාවක් සැලසීමට රජය කටයුතු යොදා ඇත.

රාජපක්‍ෂ මහතාගේ වීසා කාලය  අගෝස්තු 11 දා අවසන්වීමට නියමිත අතර සිය බිරිඳ සමඟ ඇමෙරිකාවට යෑම සඳහා ඔහු කළ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment