‘ගෝඨා අපිට ඕනෑ’ සටන අපි ඇරඹුවා – සුගත් හේවාපතිරණ

749

‘අපට ඕන ගෝඨා’ කියා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂාකර ගැනීම ස`දහා අද සිට කැරලි ගසන බව දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා පැවැසීය. කොළඹදී පැවැති විරෝධතාවකදී ඔහු මේ බව කීවේය.

 සිංහ කොඩිය මුළු රටේම දිදුලන්නට පටන්ගත්තේ ගෝඨාභයට, මහින්දලට පිංසිද්ධ වෙන්න. එදා යුද්ධයට විරුද්ධව මේ රටට සතුරුකම් කරපු එන්ජී ඕ හමුදාවල්, මේ රටේ යුද්ධයට දායකත්වය දීලා නැති කොළඹ 07 නෝනල, මහත්තයල හවසට ටොරින්ටන් එකට එනවා පොඩි අඩියක් ගහල ගෝඨා ගෝ හෝම් කියන්න. මේ 69 ලක්‍ෂයේ අය

 නැගිටින්න පටන් ගත්තේ මැද කොළඹින්. අපි කියනව සජබෙ උදවියට, ජවිපෙ උදවියට, ඒවගේම පෙරටුගාමීන්ට මේ රට කඩන්න, බෙදන්න කැසකවන උදවියට, රටට ශක්තිමත් නායකත්වයක් දෙන ගෝඨාභය රාජපක්‍ෂ ගෙදර යවල ගේන්නෙ කවුද? පෙන්දෙක්ද? ඒ නිසා අපි මේ රටේ ජනතාවත් එක්ක අද ඉඳල කැරලි ගහනව ගෝඨාභය ආරක්‍ෂා කරන්න. ගෝඨා ගෝ හෝම් කියන සද්දෙට වැඩිය දුප්පත් අහිංසක මිනිස්සු එකතු කරල මේ රටේ යුද්දෙ දිනපු නායකයො රැුකගන්න අපි කියනව අපිට ඕන ගෝඨා කියලා.

advertistmentadvertistment
advertistmentadvertistment