ගෝඨා ගෝගමට අත තියන්නේ නෑ – නව අගමැති රනිල් කියයි

157

ගෝඨා ගෝගමට අත ගහන්නේ නෑ. අරගලය ගෙනයාවි අපි තරුණ පරපුරට හෙටක් ඇති රටක් තුන් වේලක් කන පෝලිම් නැති රටක් ඉක්මනින් හදන්න ඕන. ජාත්‍යන්තරයේ සහය අරගෙන පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහයෝගය ගෙන ඒ වෙනුවෙන් මම කැපවෙනවා. පටු දේශපාලනය අමතක කර ආර්ථිකය ඉක්මනින්

ගොඩදාගෙන මේ දැවෙන ප්‍රශ්න අපි විසඳමු ඔබේ සහය දෙන්න.

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12 දා) දිවුරුම් දීමෙන් අනතුරුව

ආගමික උත්සව කිහිපයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment