ගෝඨා ගෝ හෝම් ‘අපේක්‍ෂාවේ සත්‍යක්‍රියාවට’ රනිල් – චන්ද්‍රිකා – හකීම් – චම්පික – මද්දුමබණ්ඩාර – අකිල ඇතුළු පිරිස් එක්වෙති

849

රාජපක්‍ෂ රෙජිමය අවසන් කිරීම, රට තුළ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීම, ජනතාව විඳින දැවැන්ත පීඩාවන්ට විසඳුම් ලබාදෙන නව රජයක් බිහිකිරීම ඇතුළු තේමා යටතේ ‘ෆ්‍රීඩම් හබ්’ විසින් සංවිධානය කරන ලද අපේක්‍ෂාවේ සත්‍යක්‍රියාව ඊයේ (21) කොළඹ විහාර මහාදේවි උiානයේදී පැවැත්විණි.

ගෝඨා ගෝ හෝම් ‘අපේක්‍ෂාවේ සත්‍යක්‍රියාවට’ රනිල් - චන්ද්‍රිකා - හකීම් - චම්පික - මද්දුමබණ්ඩාර - අකිල ඇතුළු පිරිස් එක්වෙති
ගෝඨා ගෝ හෝම් ‘අපේක්‍ෂාවේ සත්‍යක්‍රියාවට’ රනිල් - චන්ද්‍රිකා - හකීම් - චම්පික - මද්දුමබණ්ඩාර - අකිල ඇතුළු පිරිස් එක්වෙති

මීට එජාප නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රාවුෆ් හකීම්, චම්පික රණවක, අකිල විරාජ් කාරියවසම්, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, රෝසි සේනානායක, ඇතුළු මහත්ම මහත්මීහු ද හිටපු ඇමැති මංගල සමරවීර මහතාගේ ක්‍රියාකාරීහු ද තවත් කලාකරුවෝ, විද්වතුහු සහ තවත් සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් ද එක්ව සිටියහ. පිංතූරය – ශාන්ත බණ්ඩාර ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment