ගෝඨා තව සති දෙකක් ඉල්ලයි

369

අද යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම තව සති දෙකකට කල් දමා ඇත.ඊට හේතු වී ඇත්තේ ඒ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු බව වාර්තාවේ. මේවනවිට ඒ මහතා තායිලන්තයේ හෝටලයක ප්‍රභූ ආරක්ෂාව යටතේ රැදී සිටී.ඒ වෙනුවෙන් දිනකට අතිවිශාල මුදලක් වැයකිරීමට සිදුව ඇත.එම මුදල් පෞද්ගලික හිතවතුන් කිහිප දෙනෙකු විසින් ගෙවනු ලබන බවද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment