ගෝඨා පිලිගන්න රාජපක්ෂලා ඇවිත් නෑ

302

ජනතා විරෝධය හමුවේ විදේශ ගතවූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපති වරයා ඉකුත් 03වැනිදා යළි දිවයිනට පැමිණි මොහොතේ ඔහු පිලිගැනීමට රාජපක්ෂ පවුලේ කිසිවකුත් නොපැමිණීම ගැන දේශපාලන පක්ෂ අතර වැඩි අවධානයක් යොමු වී ඇත.

මේ අවස්ථාවේ ඔහු පිලිගැනීමට කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, කංචන විජේසේකර, ටිරාන් අලස්,සාගර කාරියවසම් හා මධුර විතානගේ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසකි.

advertistmentadvertistment
advertistmentadvertistment