ගෝඨා රටේ නෑ – කථානායක BBC‍යට කියයි

187

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ 11 වැනිදා බී.බී.සී. විදෙස් ප්‍රවෘත්ති සේවාව වෙත සාකච්ඡාවක් ලබා දෙමින් අනාවරණය කර තිබේ.

කෙසේ වෙතත් ඔහු ලබන බදාදා 13 වැනිදා මෙරටට පැමිණෙන බවත් ඔහු ශ්‍රී ලංකාවට ආසන්න රටක සිටින බවත් අබේවර්ධන මහතා සඳහන් කර තිබේ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment