ගෝල්ෆේස් ගැටුමට නගර සභා සභාපතිවරයෙක් අත්අඩංගුවට

225

ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට දී ඉකුත් 09 වැනිදා සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් බොරලැස්ගමුව නගර සභා සභාපති අරුණ ප්‍රියශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වීසින් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment