ගෝල්ෆේස් ගිය සැරයන්ගේ වැඩතහනම්

483


ගාලුමුවදොර පිටියට පැමිණ එහි සිටින විරෝධතාකරුවනට සහාය පළකරන ප්‍රකාශයක් කළ කුට්ටිගල පොලිසියේ සේවය කළ සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.මෙම වැඩ තහනම් කිරීම ඉකුත් 14 වැනිදා සිට ක්‍රියාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment