ගෝල්ෆේස් පිටියට ආ සැරයන්ට විනය පියවර

786

කොළඹ ගෝල්ෆේස් පිටියේ රජයට එරෙහිව පැවැත්වෙන නිර්පාක්ෂික අඛණ්ඩ විරෝධතාවය වෙත ඊයේ රාජකාරි නිල ඇදුමෙන් සැරසී පැමිණ විරෝධතාකරුවන්ට සහාය දක්වන ප්‍රකාශයක් කර ඇත්තේ සිරිපාගම පොලිසියේ රාජකාරි කරන සැරයක්වරයකු බව හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.ඔහුට එරෙහිව විනය පියවර ගන්නා බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment