ගෝල්ෆේස් පිටියේ දී පාස්කුවෙන් මියගිය අය සිහිකරති

276


පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහිකර පිං පැමිණවීමක් අද පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් පිටියේදී පැවැත්විණි.කොළඹ අගරදගුරු පදවියේ තරුණ කතෝලික පදනම විසින් මෙය සංවිධානය කර තිබුණි.කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුර සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ සිට පාගමනින් මෙම පිරිස් පැමිණියහ.මෙම අවස්ථාවට භික්ෂූන්වහන්සේලා සහ සෙසු ආගමික නියෝජිතයින්ද එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment