ගෝල්ෆේස් විරෝධතාවය

308


ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට අදට දින 20ක් ගතවී ඇත.මෙම විරෝධතාවයට සහාය පළකරමින් අද දිවයිනපුරා නගර රැසක විරෝධතා පැවැත්වේ.ඊට අමතරව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ පාගමනක් ද අද දහවල් ගාලුමුවදොර වෙත පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment