ගෝල්ෆේස් හි කිරි උතුරුවයි

1507

කොළඹ ගෝල්ෆේස් පිටියේ අඛණ්ඩව විරෝධතාවයේ නිරතව සිටින තරුණ පිරිස අද උදෑසන උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුදු නැකතට කිරි ඉතිරවීම ද සිදු කළහ. මේ වනවිට උද්ඝෝෂණයට දින හයක් ගතවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment