ගෝල්ෆේස් හි තරුණ පිරිසට අගමැතිගෙන් කොළ එළියක්

1050

කොළඹ ගාලුමුවදොර පිටියේ විරෝධතාවයේ නිරතව සිටින තරුණ පිරිස සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.මෙම පිරිස ඉකුත් 09 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල කූඩාරම් ගසාගෙන අඛණ්ඩව විරෝධතාවයේ නිරතව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment