ගෝල් ග්ලැඩියේටර්ස්ට ලකුණු 20ක ජයක්

76


ශ‍්‍රී ලංකා ප‍්‍රිමිය ලීග් විස්සයි විස්ස තරගාවලියේ අද පැවැති 19 වැනි තරගය වූ ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් තරගයේ දී ලකුණු 20ක ජයක් ගෝල් ග්ගැඩියේටර්ස්ට හිමි විය.පළමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 129ක් ලබාගත්තේය.ජැෆ්නා කිංග්ස්ට ලබාගත හැකි වූයේ පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී ලකුණු 109කි.

advertistmentadvertistment
advertistmentadvertistment