ඉරිදා සංග්රහය විගස පුවත් ගෝල් ග්ලැඩියේටර් 164/7 By Seram - December 5, 2021 111 Share FacebookTwitterPinterestWhatsApp ශ්‍රීලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කින්ග්ස් සහ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තේය.