ග‍්‍රෑන්ඩ්ස්ලාම් ටෙනිස් ශූරතාවක්‌ දිනූ එමා රඩුකානු ‘මෙට් ගලා’ විලාසිතා දැක්ම සඳහා ආරාධනා ලබයි

319

වසර 44 කට පසුව බි‍්‍රතාන්‍යයට ග‍්‍රෑන්ඩ්ස්ලාම් ටෙනිස් ශූරතාවක් හිමි කර දෙමින් ඇමෙරිකානු කාන්තා විවෘත ටෙනිස් ශූරතාවය ජයග‍්‍රහණය කළ එමා රඩුකානු ‘මෙට් ගලා’ විලාසිතා දැක්ම සඳහා ආරාධනා ලැබුවාය. ඒ අනුව පසුගිය සඳුදා පැවැති එම විලාසිතා දැක්මට එමා රඩුකානු සහභාගි වූ අයුරු ඡායාරූපවල දැක්වේ. එසේම ලොව කීර්තිමත් චරිත වන කිම් කාඩිසන්, ජස්ටින් ඇන්ඞ් හේලි බීබර්, ජෙනිෆර් ලොෆොස් යන අය ද ඒ සඳහා සහභාගි වී සිටියහ.

ග‍්‍රෑන්ඩ්ස්ලාම් ටෙනිස් ශූරතාවක්‌ දිනූ එමා රඩුකානු 'මෙට් ගලා' විලාසිතා දැක්ම සඳහා ආරාධනා ලබයි
ග‍්‍රෑන්ඩ්ස්ලාම් ටෙනිස් ශූරතාවක්‌ දිනූ එමා රඩුකානු 'මෙට් ගලා' විලාසිතා දැක්ම සඳහා ආරාධනා ලබයි
advertistmentadvertistment
advertistmentadvertistment