ඝාතන ප්‍රයත්නයෙන් පුටින් බේරෙයි

447

රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් ඝාතන ප්‍රයත්නයකින් ඔහු දිවිගලවාගෙන ඇත.

මොස්කව් නුවර සිට සිය නිවස බලා යන අවස්ථාවේ ඔහුගේ රථයේ ඉදිරිපස රෝද අසලින් විශාල හඬක් නැගී තිබේ. එසේම පුටින්ගේ රියේ ආගමනය වළක්වමින් ගිලන්රථයක්ද හරස් කර ඇත.

මෙම ඝාතන ප්‍රයත්නය ගැන ඔහුගේ ආරක්‍ෂකයන් කීප දෙනෙක්ම අත්අඩංගුවට ගෙන තිබේ.

ජනපති පුටින් ඝාතන සැලසුම් 5කින්ද ගැලවී තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment