චන්ද්‍රිකාගෙන් ට්විටර් පණිවුඩයක්

542


රට තුළ හමුදා පාලනයකට මග පෑදීමට අවශ්‍ය කඩාකප්පල්කාරී ප්‍රචණ්ඩත්වයක් ඇතිවන තැනට වැඩ නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් සඳහන් කර ඇත.පවතින තත්ත්වය හමුවේ එවැනි කඩාකප්පල්කාරී ක්‍රියා වලක්වාගනිමින් අරගලයට සංවිධානාත්මක ක්‍රියාවන් භාවිතාකරන ලෙසද ඇය ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment