චන්දිමාල් ගේ 12 වැනි ටෙස් ශතකය

318


දිනේෂ් චන්දිමාල් ද අද සිය 12 වැනි ටෙස් ශතකය වාර්තා කළේය.බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි ටෙස් තරගයේදි ඔහු එම ශතකය වාර්තා කිරීමට සමත් විය.මේ වන විට ඔහු නොදැවී ලකුණු 120ක් ලබා සිටී.ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට මේ වන විට කඩුලු 05 ක් දැවී ලකුණු 459ක් ලබා ලකුණු 95ක් ඉදිරියෙන් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment