චන්දිමාල් 150යි

80


ඕස්ටෙලියාවට එරෙහිව දෙවැනි ටෙස්ට් තරඟයේ පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා පිළ මේ වන විට කඩුළු 07 ක් දැවි ලකුණු 496ක් ලබා සිටින අතර දිනේෂ් චන්දිමාල් මේ වන විට ලකුණු 150 ක් ලබා නොදැවී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment