චන්දි සහ සදීරත් ශතක ලබති

297


අයර්ලන්තය සමග මේ වන විට පැවැත්වෙන ප්‍රථම ටෙස් තරඟයේදී දිනේෂ් චන්දිමාල් සහ සදීර සමරවික්‍රම ශකත රැස් කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිළ මේ වන විට කඩුලු 06ක් දැවී ලකුණු 587ක් ලබා සිටී.
නායක දිමුත් කරුණාරත්න ලක-ණු 179ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 140ක් ලබා ගනු ලැබීය.
සදීර සමරවික්‍රම ලැබූ මංගල ශකතය මෙය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment