චන්දි 200 ගහයි

175

ඕස්ටෙලියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී දිනේෂ් චන්දිමාල් අගනා ලකුණු 200ක් රැස් කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිළ මේ වන විට ලක-ණු 549ක් ලබා ගෙන සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment