කැබිනට් මණ්ඩලයේ රාජපක්ෂලා අඩුවෙති

511

ජනපති ඉදිරියේ දිව්රුම් දෙන ලද නව අමාත්‍ය මණ්ඩලය තුළ චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හෝ හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද‍්‍ර රාජපක්ෂ මහතා නොමැතිවීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment