චමුදිතගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරන්න හේතුව

339


ප්‍රවීන රූපවාහිනී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇත.රුවන්මැලි මහා සෑයට නව චූඩාමානික්‍යය පැළඳවීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා වලට අදාලව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ වීඩියෝ පටයක් ගැන ඔහුගෙන් මෙලෙස ප්‍රශ්න කර තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment