චාමික කරුණාරත්න ඔස්ටෙ‍්‍රලියාවට

465

කොවිඩ් හේතුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩක චාමික කරුණාරත්න හට ඔස්ටෙ‍්‍රලියාව සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවළියට සහභාගීවීමට එරටට යාමට නොහැකි වුවද ඔහුට නැවතත් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බවට තහවුරු වී තිබේ.
ඒ අනුව ඔහු කණ්ඩායම සමග එක්වීමට වහාම ඔස්ටෙ‍්‍රලියාව බලා පිටත්ව යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment