චාර්ල්ස් බ්‍රිතාන්‍ය රජු ලෙස දිවුරුම් දෙයි

396

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමඟ බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමිවූ චාර්ල්ස් කුමරු තෙවැනි චාර්ල්ස් රජු ලෙස අද ලන්ඩන් නුවර ශාන්ත ජේම්ස් මාලිගයේ දී බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙරවරු 10.28ට නිල වශයෙන් සිය ධුරයට පත්වීමේ ලිපි වලට අත්සන් තබා රජු ලෙස දිවුරුම් දෙනු ලැබීය. බ්‍රිතාන්‍යයේ ජාතික ගීය ද චාර්ල්ස් රජු වීමත් සමග පළමුවරට දෙවියන් රජු රකිනු ඇත god save the king ලෙස වාදනය කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment