චාල්ස් රජුගේ රාජාභිෂේකය මැයි 06දා

110


තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී ලබන වසරේ මැයි 06 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඇයගේ පුත් චාල්ස් කුමරුට රාජ්‍යයත්වය හිමි විය.

advertistmentadvertistment
advertistmentadvertistment