චැතම්වීදිය අරගලයට ජල සහ කදුළු ගෑස්

87

කොළඹ චැතැම් වීදිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයකට පොලිසිය ජලය සහ කඳුළුගෑස් එල්ල කර එය විසුරුවා හැරීමට කටයුතු කරමින් සිටී. එම ප්‍රදේශයේ මේ වනවිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment