චිත්‍රපට නිෂ්පාදනයට හොං කොං රජයෙන් වාරණයක්

169

ජාතික ආරක්ෂාවට තර්ජනය වන චිත්‍රපට නිෂ්පාදනය කර ප්‍රදර්ශනය කරන පුද්ගලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම ට හොං කොං රජය පනතක් සම්මත කර ගෙන තිබේ.ඒ අනුව ජාතික ආරක්ෂාවට තර්ජනය වන චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට එරෙහිව වසර 03 ක් සිරදඬුවම් සහ හොං කොං ඩොලර් මිලියනයක් දඩ ලෙස නියම කළ හැකිය.පසුගිය 28 දා මෙම පනත සම්මත කර ඇති අතර මේ බව එරට හැගුම් පාලන මණ්ඩලය වෙත දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment