චිරං ජයතු අගමැතිඳුනි….

316

මේ රටේ 5 වැනි විධායක ජනාධිපතිවරයා ද වන අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය අදට (18 දා) යෙදී තිබේ.

2005 නොවැම්බර් 17 දා පැවැති ජනාධිපතිවරණයෙන් මේ රටේ 5 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරයා වශයෙන් ජාතිය ඇමැතීමට දෛවය ඉඩ ලබාදුන්නේ ඔහුගේ ජන්ම දිනය වන නොවැම්බර් 18 දා වීම අහඹු සිදුවීමකි.

එම ජනාධිපතිවරණයේදී ඡුන්ද හතළිස් අටලක්‍ෂ අසූහත්දහස් එකසිය පනස්දෙකක් ලබමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ පස්වන විධායක ජනාධිපති දුරයට පත් දෙවන වරටත් 2010 ජනවාරි 27 දා විධායක ජනාධිපති ධුරයට පත්විය.

තිස්වසරකට අධික කාලයක් අප මාතෘ භූමිය තුළ කි‍්‍රයාත්මක වූ කොටි ත‍්‍රස්තවාදය පරාජය කර රටට නිදහස් සුවය යළිත් උදාකරදීමට එතුමාගේ ජවසම්පන්න රාජ්‍ය නායකත්වය මඟ පෑදුවේය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment