චිරං ජයතු ආචාර්ය ඒ. ටී. ආරියරත්න

3400

මැග්සයිසේ සම්මානයට පාත‍්‍රවෙමින් මෙරට ග‍්‍රාමීය සමාජ හා මානව සංවර්ධනය සඳහා විශිෂ්ට මෙහෙවරක් කළ සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන්ගේ අදට යෙදෙන (90* වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

 දේශ විදේශ ප‍්‍රජා ජන නන්දන පුරුෂෝත්තම උතුමන්
 රාජ රාජ මහමාත්‍ය සභා මැද සීහ නාද කළ තුම්
 දේශ හිතෛෂී ශී‍්‍ර ජනරංජන ලංකා මාතා පුත්
 ගෞරව බහුමන පාද පද්ම යුග නමාමි අද සැදැහෙන්

 ශී‍්‍ර ලංකේශ්වර සර්.ව ධම්මධර රන් පද්මය ඔබ තුම්
 සර්.ව උදාවෙන් ජනමන පිබිදු ජනානන්ද ගුරු තුම්
 මෙත් කරුණා මුදිතා උපෙක්ඛා සිවුබඹ විහරණ යුත්
 අරිය රත්න පියතුමනි විශ්ව දිනු පාද වඳිමි බැතියෙන්

 සැරදේ… සැරදේ…දිගුකල් ඔබ සැරදේ

 කුප්පියාවත්තේ බෝදානන්ද හිමි
 අධ්‍යක්‍ෂ – ‘මිතුරු මිතුරෝ’ පැල්මඬුල්ල

advertistmentadvertistment
advertistmentadvertistment