චිරං ජයතු සුදු හාමිනේ!

738

ප්‍රවීණ රංගනවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 95 වැනි ජන්ම දිනය ඊයේ (09) යෙදී තිබිණි. ඇය රේඛාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියාය. පුංචි තිරයේ ‘දූ දරුවෝ’ ටෙලිනාට්‍යයේ සුදු හාමිනේගේ චරිතය ඇතුළු චරිත රැසකට පණ දුන්නාය.

සිංහල සිනමාවේ මිත්තණිය ලෙස ආදරණීය රසිකයන්ගේ හද බැඳගත් ඇයට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන්නෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment